Pasidol
Sathosa Ad Final Sinhala
Oct 12, 2017

අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ්

අධිකරණ නියෝග කඩකරමින් පසුගිය 10 වැනිදා කොළඹදී පෙළපාළියක් පැවැත්වීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි හා අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පෙර නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ඉකුත්දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  මොවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top