OPEN

#

OPEN

#

Nov 23, 2016

තනි සිගරට්ටුවක් විකිණීම තහනම් කරන්න යයි

එක් දුම්වැටිය බැගින් අලෙවි කිරීම නතර කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

දුම්වැටි පාලනය කිරීම සඳහා වූ යෝජනා 10ක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top