Nov 24, 2016

කොකේන් කිලෝ 200ක් අල්ලයි

ඔරුගොඩවත්ත රේගු කන්ටේනර් අංගනයේ දී අටවැනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 200ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික බව වාර්තාවේ.

මුලදී පිරික්සූ කන්ටේනර් 7න් කිසිවක් හමුනොවූ බවද රේගුව කියයි.

සීනි රැගෙන එන මුවාවෙන් මෙම කොකේන් තොගය බ්‍රසීලයේ සිට මෙරටට රැගෙනවිත් ඇති බව පොලස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කලේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top