මේ නිසා කිසිවකුට රටින්පිටව යාමටත් යළි රටට ඇතුළුවීමත් අර්බුදයකට පත්ව ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තවත් විනාඩි 5කින් පමණ මේ තත්ත්වය යථාතත්ත්වයට පත්වන බවයි.
කටුනායක ගුවන් තොටුපලට ලබාදී ඇති දුරකථන පද්ධතියේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් පරිගණක ක්‍රියාකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ නිසා කිසිවකුට රටින්පිටව යාමටත් යළි රටට ඇතුළුවීමත් අර්බුදයකට පත්ව ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තවත් විනාඩි 5කින් පමණ මේ තත්ත්වය යථාතත්ත්වයට පත්වන බවයි.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362