Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Nov 10, 2017

"වෙරි සූත්‍රයෙන්" අරක්කු 20කින් වයින් 50කින් නගියි

මධ්‍යසාර සැර ප්‍රමාණය අනුව සැකසූ බදු සූත්‍රය අනුව දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 20කින් පමණ ඉහල යනු ඇතැයි එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම, වයින් බෝතලයක මිලද රුපියල් 50කින් ඉහල යනු ඇති බව පැවසේ.

කෙසේවුවද, මෙරට නිෂ්පාදිත රට අරක්කු බෝතලයක මිල රුපියල් 125කින් පමණ පහල යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

ඇල්කොහොල් ප්‍රතිශතය 5%ක් වන බියර් ලීටරයක මිල රුපියල් 75කින් පමණත්, ඇල්කොහොල් ප්‍රතිශතය 8%ක් වන බියර් ලීටරයක මිල රුපියල් 100කින් පමණත් අඩුවනු ඇතැයි පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top