Pasidol
Sathosa Ad Final Sinhala
Nov 15, 2017

ගාමිණී සෙනරත් ආයෙත් ඇතුළට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ලබන 21 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය රජය සමයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් නිනෝ ලංකා හෝටල් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් රුපියල් බිලියන 18.5 ක මුදලෙන් බිලියන 4ක් හම්බන්තොට වෙනත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවීමේ සිද්ධියකට අදාළව මොවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top