Pasidol
Sathosa Ad Final Sinhala
Nov 21, 2017

SI වෙඩි තියාගෙන

මුල්ලේරියාව පොලිස් ස්ථානයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන තිබේ.

අද (21දා) උදෑසන 9.15 පමණ මුල්ලේරියාව පොලිස් භට නිවාසයේදී මෙය සිදු වී ඇති අතර මේ හේතුවෙන් මිය ගිය උප පොලිස් පරීක්ෂක වරයා 54 හැවිරිදි ප්‍රේමසිරි නම් වන දරුවන් ඇති පියකු බව වාර්තාවේ.

අද දින ඔහුට එරෙහිව පවරා තිබුණු මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මුල්ලේරියාව පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top