නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුව තිබේ.
කෙසේවුවද, නොවැම්බර් 24දා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුයේ, සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බවයි.
එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව ඔහු සඳහන් කළේය.
සබැඳි පුවත්