Pasidol
Sathosa Ad Final Sinhala
Dec 26, 2017

සත්තු බලන්න රොත්තක් - ආදායම් ඉහළට

පාසැල් නිවාඩු සමය ආරම්භ වීමත් සමග දිවා රෑ දෙකෙහිම දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා දිනෙක ආදායම ලක්ෂ දොළහකින් වැඩි වී ඇතැයි දෙහිවල සත්වොද්‍යාන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවේ සාමාන්‍ය දිනකදී ආදායම රැපියල් ලක්ෂයත් දෙකත් අතර වන බවත් පාසැල් නිවාඩු සමයේ එය ලක්ෂ දාහතරක් ලෙස වැඩි වීමක් ඇති බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top