Pasidol
Sathosa Ad Final Sinhala
Dec 27, 2017

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27දා) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී තැපෑලට නිකුත් කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top