Jan 08, 2018

මීතොටමුල්ල කුණු කන්දේ ගින්නක්

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ අද (08 දා) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ. ඒ දහම්පුර ප්‍රදේශයෙනි. ගිණි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවීමේ කාර්යයේ යෙදී සිටින බවයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top