Pasidol
Sathosa Ad Final Sinhala
Jan 25, 2018

පහර දීමෙන් ඌවේ මන්ත්‍රීන් රෝහල්ගත කරයි

ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම අද (25) පැවැත්වී ඇති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම පහරදීමෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top