Pasidol
Sathosa Ad Final Sinhala
Feb 01, 2018

බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මානව හිමිකම් කොමිසමට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවූ බව කියන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඊ.එම්.ටී.පී.වී. තෙන්නකෝන් අද (01දා) මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණියේය.

බදුල්ල විදුහල්පතිනිය මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ මෙම පොලිස් පරීක්ෂකවරයාය.

27459286 10208791324700182 7391597172645020513 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top