Pasidol
Sathosa Ad Final Sinhala
Dec 04, 2016

රිමාන්ඩ් ප්‍රභූන්ට වැඩියෙන් සලකන දොස්තර ?

බන්ධනාගාර ගතවන ප්‍රභූ පුද්ගලයින් සමග සමීප සබඳතා පවත්වන බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ පිළිබඳව මේ වන විටත් තමන් වෙත වාර්තාවක් ලැබී ඇති බව සඳහන් කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා එම වාර්තාව පදනම් කරගනිමින් විධිමත් පරීක්ෂණයක් සිදුකර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ අදහස් පළ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top