Pasidol
Sathosa Ad Final Sinhala
Feb 12, 2018

'මෛත්‍රී - රනිල් එකඟතාවක් නෑ' - ජනාධිපති මාධ්‍ය ඒකකය

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමඟ කිසිදු එකඟතාවයකට එළඹ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (121) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව එවැනි එකඟතාවයකට පැමිණි බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ආදාළ නිවේදනයේ දැක්වේ.

ltr1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top