NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි

මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනයද විකිණීමට සූදානම් වන බව එහි සේවකයෝ කියා සිටිති. මේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව කියමින් ඔවුන් පසුගියදා විරෝධතාවයක් ද දියත් කළේය. ඔවුන් එහිදී අදාල සමාගම සුළු වන්දි මුදලක් ලබාදී ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වන බවට ද චෝදනා කළේය. එසේම … Continue reading NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි