Octopussy හි ආරක්ෂකයාට පහරදුන් යෝෂිතගේ ගෝලයෝ සොයන්න පොලිස් ටීම් 2ක්  

යූනියන් පෙදෙස පාක් වීදියේ Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ ගැටුමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ, Octopussy Colombo රාත්‍රී සමාජ ශාලාව තුළට ඇතුළු වීමේදී හඳුනාගැනීමේ අත්පළඳනාව පැළඳීම රාජපක්ෂ යුවල ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බව පැවසේ. එහිදී … Continue reading Octopussy හි ආරක්ෂකයාට පහරදුන් යෝෂිතගේ ගෝලයෝ සොයන්න පොලිස් ටීම් 2ක්