X සමාජ මාධ්‍ය ජාලයේ බිඳවැටීමක්
ඊලෝන් මස්ක්ට අයත් “X” හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ. ලොව පුරා සිටින පරිශීලකයින් දහස් ගණනක් X මාධ්‍ය ජාලය මෙලෙස අක්‍රීයව ඇති බව වාර්තා කර තිබුණි. මේ හේතුවෙන්, පරිශීලකයින්ට X මාධ්‍ය ජාලය වෙත පිවිසීමට මෙන්ම, යාවත්කාලීන තොරතුරු වෙත ළඟා වීමටද නොහැකි වී තිබේ. කෙසේවෙතත්, මෙම බිඳවැටීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් X … Continue reading X සමාජ මාධ්‍ය ජාලයේ බිඳවැටීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed