ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත. ඒ පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහායි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කර සිටී. එතුමිය විසින් පෙන්වා දෙනු ලබන්නේ, මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත...
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිඳු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාවක් නිකුත් කර ඇත. එය පහතින් දැක්වේ. 2019...
මෙටා (Meta) සමාගම සතුව ඇති WhatsApp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව පරිශීලකයින්ට හට Chat Filter කිරීමේ හැකියාව ලැබෙනු ඇත. විවිධ නිර්ණායක අනුව ඔබගේ...
අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර කාර්යයක් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම...
ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපල සහ ගුවන්...
ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර...