ඔස්ට්‍රේලියාවේදී හෙට (15) පැවැත්වෙන ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල විසිකිරීම ජාතික ශූර රුමේෂ් තරංග සහ මීටර්...
පවතින වැසි තත්වයත් සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ 29ක් සහ මධ්‍යම ජලාශ 10ක් මේ වන විට වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ (ජල කළමනාකරණ) අධ්යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්....
රුපියල් 17,450,875ක් වටිනා මැණික් තොගයක් සිය යටඇදුම් තුළ සඟවාගෙන චීනයට රැගෙන යෑමට තැත් කළ දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. චීන ජාතික පියෙකු සහ දියණියක ඊයේ...