ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන...
මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී අලෙවි...
වාප්පු ලිපිකරුවන් සේවයට නොපැමිණිම හේතුවෙන්, බhaaලුම් නිෂ්කාශන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ ඊයේ (13) දිනයේ ග්‍රේලයින් 01 සහ...