ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවත්විණි. ...
විදුලි ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් 500 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා...
ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14)...