රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ. ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 137ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි...