ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට අයි සී සීය දූෂණ චෝදනා තුනක් යොමු කර තිබේ. ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි....
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා පවසයි. පූගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු...