අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය....
ආසියානු ක්රීඩා උලෙළේ කාන්තා ක්රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (28) රාත්රියේ යළි ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය....