විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්ත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් තිදෙනෙකු සිය දැඩි අවධානය යොමුකර ප්‍රකාශයක් නිකුත් කර තිබේ....
නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා මහතා විසින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාට විශේෂ ගෞරව පදක්කමක් හෙට (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පිරිනැමීමට නියමිතය. ඒ...