කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (22) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය. ඔහුව අමෙරිකානු ඩොලර් මිලියන 2.25කට මිලදී ගැනීමට පන්ජාබ්...