මැලේසියාවේ නව රජ ලෙස එරට ජොහොර් ප්‍රාන්තයේ සුල්තාන්වරයා වන සුල්තාන් ඊබ්‍රහිම් පත් වී තිබේ. රජ සම්බන්ධයෙන් මැලේසියාවේ ඇත්තේ සුවිශේෂී ක්රමයකි....
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. ‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායම...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් මහතා හා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතා ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී හමුවී තිබේ. ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා...