දේශීය කථානාද සිනමාවේ 78 සැමරුම

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක්, ඊයේ ( 21) පස්වරුවේ තරංගනී සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා  ප්‍රධාන ආරාධිතයා වශයෙන් මීට එක්විය. ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම මෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට … Continue reading දේශීය කථානාද සිනමාවේ 78 සැමරුම