ලසන්ත ඝාතනය කර අදට වසර 15යි! (ඡායා)

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන. 08) පෙ.ව. 9.00ට බොරැල්ල කනත්තේ පිහිටි ඒ මහතාගේ සොහාන අභියසදී පැවැත්වුණි. ලසන්ත වික්‍රමතුංග මහතාව 2009 ජනවාරි 08දා රත්මලාන අත්තිඩියේදී නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කෙරුණු අතර, වික්‍රමතුංග මහතාගේ ඝාතකයා කවුදැයි … Continue reading ලසන්ත ඝාතනය කර අදට වසර 15යි! (ඡායා)