වසරකට ලාංකික සිසුසිසුවියන් 1200කට චීනයෙන් ශිෂ්‍යත්ව හා පුහුණුවීම් අවස්ථා – චීන තානාපති (ඡායා)
චීනය මේවන විට සෑම වසරකදීම ශ්‍රී ලාංකික සිසුන් 1,200 කට අධික සංඛ්‍යාවකට පූර්ණ ශිෂ්‍යත්ව, එක්වර ශිෂ්‍යත්ව සහ කෙටි කාලීන පුහුණුවීම් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ 2023/2024 වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිරිසකට චීනයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට පසුගියදා කොළඹ චීන තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකදීය. මෑත වසරවලදී, දෙරට අතර … Continue reading වසරකට ලාංකික සිසුසිසුවියන් 1200කට චීනයෙන් ශිෂ්‍යත්ව හා පුහුණුවීම් අවස්ථා – චීන තානාපති (ඡායා)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed