Sathosa

Mar 14, 2018

දොඩං දොරේ ගලන සැණකෙළිය ! (ඡායා)

ලොව විවිධ ප්‍රදේශ වල විවිධාකර සැනකෙළි සංදර්ශන දැකිය හැකි අතර, ආහාරපාන වලින් එකිනෙකාට පහරදෙන සැනකෙළි ද මේ අතර පවතියි.

තක්කාලි වලින් එකිනෙකාට පහරදෙන ස්පාඤ්ඤයේ ‘ටොමටීනා’ සැනකෙළිය, එරටම පැවැත්වෙන වයින් සැනකෙළිය, මයොර්කා වල මිදි සැනකෙළිය, ග්‍රීසියේ පිටි සැනකෙළිය මීට උදාහරණ කිහිපයකි.

ඉතාලියේ අය්ව්රේයා නගරයේ ද එවැනි සැනකෙළියක් පසුගිය මාසයේදී පැවැත්වුණි. නගරවාසීන් විසින් මෙලෙස සමරනු ලැබුවේ ‘දොඩම් සටන’ ලෙස හඳුන්වන වාර්ෂික දොඩම් සැනකෙළියයි.

පිල් දෙකකට බෙදී එකිනෙකාට දොඩම් වලින් පහරදෙන්නන් විදෙස් මාධ්‍යවේදීන් ගේ කැමරා කාචයට හසුවී තිබුණේ මෙලෙසිනි.

(ඡායා : රොයිටර් පුවත් සේවය)

orange1

orange2

orange3

orange4

orange5

orange6

orange7

orange8

orange9

orange10

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top