Sathosa

Mar 16, 2018

අට අවුරුදු ආදරේ වට කරගෙන මල් පිපුණා !!!

පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ ආදරේට අට අවුරුද්දක් වුණ තැන දෙන්න කරකාර බැඳලා යන්න ගියා. නළු රජෙක් රූ රැජිනක් එක් වුණා කිව්වොත් හරි. මේ දෙන්නාගේ ආදරේට අවුරුදු අටක් වුණාට ඒක අනෙක් අය දැනගත්තේ මාෂි රූ රැජිනක් වුණාට පස්සේ. මාෂිගේ රුවට ඇද වැටෙන දාංගලයෝ වැඩි වෙන කොට පුබුදුට නොකියා ඉන්න බැරි වෙන්න ඇති.

කොහොම වුණත් කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ද ඇතිව සැමගේ ආසිරි හඬ මැද්දේ අතිනතගත් මේ දෙන්නගේ පින්තූර එකතුව හරි වෙනස් .. හරිම ලස්සනයි. විවාහයට කලින් දෙන්නම සිංගප්පූරුවේදී ලස්සන පින්තූර ටිකක් අරගෙන. ඒ ධනුෂ්ක සන්දීරගේ කලාත්මක ඇසෙන්. හැඩගැන්වුණේ චන්දිමාල් ජයසිංහ අතින්. පුබුදුට කොණ්ඩ මෝස්තර දැම්මේ සැලෝන් ලියෝහි ධනුෂ්ක චතුරංග. වෙඩින් ප්ලෑන්ර් ලසන්ත පීරිස් . මාෂිගෙ ඇලදුම් නිර්මාණය කළේ හිරාන්. පුබුදුගේ ඇඳුම් නිර්මාණය ග්රූම් ස්ටෝරිහි මල් ෆර්නෑන්ඩො අතින්.

ජීවිතේ තව තවත් ආලෝකමත් වේවා කියලා අපි මාෂි පුබුදු දෙපළට සුබ පැතුම් එක් කරනවා...

පින්තූර - ධනුෂ්ක සන්දීරගේ ෆේස්බුක් පිටුවෙන්

29178536 1608931342521846 150967971605381120 n

29178730 1608931105855203 4571869670138707968 n

29178731 1608932115855102 2473137418526523392 n

29178850 1608930969188550 6127802352859611136 n

29178975 1608931575855156 887171202030764032 n

29186293 1608931559188491 5146410408852062208 n

29186323 1608931682521812 7999668367403253760 n

29186516 1608930979188549 3469379001506594816 n

29186895 1608931465855167 7155166626076164096 n

29186925 1608932162521764 1470522804158857216 n

29196256 1608931699188477 2417626645557936128 n

29196301 1608931845855129 8328285399076044800 n

29196888 1608931709188476 3749745309719199744 n

29197118 1608930955855218 1876756191292424192 n

29213803 1608931232521857 5896803691532386304 n

29214208 1608931819188465 6899826121634742272 n

29214843 1608931329188514 8464052588067684352 n

29216204 1608931949188452 5052518669960085504 n

29216736 1608931225855191 1834563282980044800 n

29243680 1608931825855131 8161910108469592064 n

29249136 1608932125855101 175656414285398016 n

29249198 1608931589188488 8608871442110480384 n

29249326 1608931939188453 3362322934449307648 n

29249480 1608931209188526 4087471370026352640 n

29258012 1608931979188449 4054040315256897536 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top