Dec 09, 2016

මොස්කව් නුවර රාත්‍රී සිරිය

ඇය ක්‍රිස්ටීනා මකීවා ය. රුසියාවේ මොස්කව් නුවර ඡායාරූප ශිල්පිණියෙකු වන ඇය, ශීත සමයේ දී මොස්කව් නුවර රාත්‍රී සිරිය පෙන්වන අපූරු ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට එක් කර තිබේ.

අධික ශීතලක් පැතිරුණද මොස්කව් නුවර දැකබලාගැනීමට හොඳම කාලය ශීත සමය බව ඇය පවසයි.

රාත්‍රී කාලයේදී නුවර පුරා දල්වා ඇති පහන් වල ආලෝකය හා වැටෙන හිම අතරින් ඇගේ කැමරා කාචයේ සටහන් වූ අපූරු දසුන් පෙළකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

WinterW1 600px 16 12 09

WinterW2 600px 16 12 09

WinterW3 600px 16 12 09

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top