Pasidol
Sathosa
May 14, 2018

බොලිවුඩ් තරු කෑන් රතු පලසට පායයි! (ඡායා)

බොලිවුඩ් නිළියන් යනු වාර්ෂිකව ප්‍රංශයේ පැවැත්වෙන කෑන් සිනමා උළෙලේ රතු පලසට එක්වන අමුත්තන් අතර සිටින ආකර්ෂණීයම තරු ගොන්නකි.

වසර ගණනාවක් පුරාවට කෑන් රතු පලසට එක්වී ඇති ඓශ්වර්යා රායි, මල්ලිකා ෂරාවත් වැනි නිළියන් මෙන්ම, විවිධ දැකුම්කළු විලාසිතාවලින් සැරසුනු දීපිකා පදුකෝන් හා කංගනා රනවුත් ද මේ දින වල ප්‍රංශයේ පැවැත්වෙන 2018 කෑන් සිනමා උළෙලට එක්වූයේ මෙලෙසිනි.

ඓශ්වර්යා රායි

කංගනා රනවුත්

දීපිකා පදුකෝන්

මල්ලිකා ෂරාවත්

හුමා කුරේෂි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top