Sathosa

May 22, 2018

හැරී - මෙගන් විවාහයේ නිල ඡායාරූප මෙන්න!

සසෙක්ස් හි ආදිපාදවරයා හා ආදිපාදවරිය වන හැරී හා මෙගන් ගේ නිල ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.

ඇලෙක්සි ලුබොමර්ස්කි විසින් ගන්නා ලබන මෙම ඡායාරූප අතරට විවාහපත් යුවළ සිය මල් කුමර කුමරියන් සමග මෙන්ම සිය සමීප පවුලේ සාමාජිකයන් සමග ගත් ඡායාරූප ඇතුළත් වේ.

පසුගිය සෙනසුරාදා දින පැවති සිය විවාහ මංගලයට එක්වූ සියළුම දෙනාට හැරී - මෙගන් යුවළ ස්තූති කර සිටින බව කෙංසින්ටන් මාළිගය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 101664541 053e2d0f a05b 4c6e bb13 349acf2c705d
 
 101665450 pa 36630075
 
 101665452 pa 36630070
 
 101666329 mediaitem101666328

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top