Sathosa

Jun 04, 2018

පරිසර දිනයෙදි හමුදාව පාරදිගේ ගිය අමුතු ගමන (ඡායා)

ලෝක පරිසර දිනය නිමිත්තෙන් කිලිනොච්චිය යුධ හමුදා නිලධාරීන් එක්ව ඒ9 මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් පෙරේදා (02) දියත්කර තිබුණි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන‍ මහතාගේ උපදෙස් පරිදි මාර්ග‍ය දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැත්විය.

කිලිනොච්චිය යුධ හමුදා නිලධාරීන් 350 දෙනෙකු සහභාගි වීම මත ඒ9 මාර්ගය දෙපස කිලෝමීටර 16 ක දුරක් එහිදී පිරිසිදු කෙරිණි.

මෙම අවස්ථාවට කිලිනොච්චිය උසස් ‍යුධ හමුදා නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

සටහන සහ ඡායා -  මාධව කුලසූරිය- වවුනියාව වාර්තාකරු

Army00001

Army00002

Army00003

Army00004

Army00005

Army00006

Army00007

Army00008

Army00009

Army00010

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top