Dec 19, 2016

යුද්ධයෙන් මියැදුනු ඇලෙප්පෝවේ තේජස

සිරියානු යුධගැටුම් වලින් වැඩියෙන්ම බැටකෑ නගරය ඇලෙප්පෝ නුවරයි.

සිරියාවේ විශාලතම නගරය වන ඇලෙප්පෝ, ඔටෝමන් රාජ්‍යයේ තෙවැනි විශාල නුවරද විය.

වසර 2012 දී සිරියාවේ යුදගැටුම් ඇවිලී යාමත් සමග ඇලෙප්පෝ නගරයෙන් මරණ දසදහස් ගණනක් වාර්තා වී ඇති අතර, තවත් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි විය.

අතීතයේ සිට කිරිගරුඬ හා ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පය සඳහා ලොවපුරා කීර්තිනාමයක් දැරූ ඇලෙප්පො නුවර, මේ වන විට ඛේදනීය ලෙස විනාශ වී ඇත්තේ මෙලෙසයි.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top