Sathosa

Jul 05, 2018

"නජාස් මරීනා" ධීවර ජීවිතයට ආව හැටි (ඡායා)

රජරට වැව්වල පැතිරී යන "කටු පාසි" නම් වූ ආක්‍රමණශීලී ජලජ පැළෑටියක් හේතුවෙන් තම කර්මාන්ත කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ධීවරයින් සඳහන් කරයි.

"නාජාස් මරීනා" නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කටුපාසි මෙරට පළමු වතාවට හමුවී ඇත්තේ 2012 වර්ෂයේදීය.ඒ මාදු ගඟ ආශ්‍රිතවය.මාදු ග‍‍ගේ තිබුණු කටු පාසි හේතුවෙන් එහි ධීවර කර්මාන්තය මෙන්ම බෝට්ටු ගමනා ගමනයටද බාධා එල්ලවූ බව රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය වසන්ත වැලිඅංග මහතා සදහන් කරයි.

මෙම තත්ත්වය නිසා ධීවරයින්ට අමතර වැයක් දැරීමටද සිදුව ඇති බව ධීවරයින් කියාසිටී.

වැව්වල ඇති කටු පාසි ඉවත් කිරීමට ඇති එකම විසදුම වන්නේ "තණකොළ කාෆයා" නම්වූ මත්ස්‍ය විශේෂය වැව්වලට මුදා හැරීම බවද ධීවරයින් පෙන්වා දෙයි.

ඡායා සහ සටහන - ජූඩ් සමන්ත (පුත්තලම වාර්තාකරු)

pasi9

pasi10

pasi11

pasi12

pasi13

pasi14

pasi15

pasi20

pasi23දැල් වල පැටළුණු කටු පාසි ඉවත් කිරීමට ධීවරයින් අත්මේස් භාවිතා කරන අයුරු.

pasi26

pasi29කටු පාසි ව්‍යාප්ත කරන කරමල් පාත්තයෙක්.

pasi1කටු පාසි ව්‍යාප්ත වී ඇති වැවක්.

pasi3කටු පාසි නිසා ධීවරයෙකුගේ පාද තුවාල වී ඇති අයුරු.

pasi4වැවක ඇති කටු පාසි ඉවත් කරන ධීවරයෙක්.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top