කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, අනෙකුත් ආගමික නායකයන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක අමාත්‍ය - ජෝන් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.
විවිධ තෑගි හා දේශීය අත්කම් මෙන්ම ආහාරපාන වර්ග රැසක් ඇතුළත් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල වෙළඳ කුටිද දෙසැම්බර් 23දා දක්වා මෙහිදී පැවැත්වෙන අතර, කුඩා ළමුන්ට විනෝදාස්වාදය සඳහා විවිධ අංගද දැකිය හැකිය.
(ඡායා : හර්ෂිකා රාජපක්ෂ, ශානිකා ජයසේකර)