ඊයේ (27) රාත්‍රියේ සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය අතරතුරේදී මැලේසියාවේ පෙට්‍රොනාස් ද්විත්ව කුළුණට ඔබ්බෙන් බැස යන රතු සඳ ඊයේ (27) රාත්‍රියේ සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණය අතරතුරේදී මැලේසියාවේ පෙට්‍රොනාස් ද්විත්ව කුළුණට ඔබ්බෙන් බැස යන රතු සඳ
Jul 28, 2018

රතු හඳ ලොවට පායපු හැටි (ජායා) 

21 වැනි සියවසේ දීර්ඝතම චන්ද්‍රගණය ඊයේ (27) රාත්‍රියේ සිදුවිය.
 
එම චන්ද්‍රගණය ලෝකවාසී ජනතාවට දිස්වූයේ රතු පැහැයෙනි. එක් එක් රටවලදී එම චන්ද්‍රග්‍රහණය ජායාරූපවලට හසුව තිබුණේ මෙසේය.
 
11ග්‍රීසියේ ඇතැන්ස් ආසන්නයේ පිහිටි කේප් සුනියෝන්හි පොසයිඩ්න් පන්සලට චන්ද්‍රග්‍රණය දිස්වූ අයුරු
12සූර්යයාගෙන් සෘජුව චන්ද්‍රයා ආලෝකවත් නොවීම නිසා පෘථිවි වායුගෝලය විසින් එහි පැහැය ඊයේ වෙනස් කර තිබිණි.මේ හේතුව නිසා එය තැඹිලි, දුඹුරු හෝ රතු වර්ණයන්ට හැරී තිබිණි.
අප්‍රිකාවේ සිට මැද පෙරදිග, යුරෝපය, රුසියාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවෙන් ඊයේ දිස්වූයේ මෙවැනි චන්ද්‍රයෙකි.
13ප්‍රංශයේ ස්ට්රාස්බර්ග්හිදී, ඇමරිකානු කලාකරුවෙකු වන ජොනතන් බෝරොස්කි විසින් මෙම මූර්තිය මත චන්ද්‍රයා පතිතව තිබුණේ මෙසේය.
14ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකවැටියට ඊයෙ වැටුණු හඳ.
15චන්ද්‍රග්‍රහණය බලන්න ආරක්ෂිත ක්‍රම අවශ්‍ය නොවුණි.
16අබුඩාබි වෙත ගමන් කළ සඳ ෂෙයික් සයීඩ් ග්රෑන්ඩ් මැෂීයා පල්ලිය පිටුපසින් මොදු වූ ආකාරය.
17සිඩ්නි නගරයේ දී, චන්ද්‍රග්‍රහණය නැරඹූ ජනී ජනයා.
 
මූලාශ්‍රය - BBC
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top