Sathosa

Aug 20, 2018

ගංවතුරෙන් හෙම්බත් වූ කේරළය (ඡායා)

ජුනි මාසයේ සිට ඇරඹි මෝසම් වැසි කාළගුණය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දැඩි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මරණ 350ක් වාර්තා වන අතර, ඉන් බොහොමයක් නායයාම් හේතුවෙන් සිදුවූ බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

ආරක්ෂක අංශ හා සහන සේවකයන් විසින් තවමත් මුදවාගැනීමේ කටයුතු සිදුකෙරමින් පවතින අතර මේ දක්වා පුද්ගලයන් 22,000ක් බේරාගැනීමට සමත් වී තිබේ.

කේරළයේ ප්‍රධාන අමාත්‍ය පිනාරායි විජයන් විසින් පවසා ඇත්තේ සහන කඳවුරු වල මේ වන විට පුද්ගලයන් 725,000ක් පමණ ලැගුම් ගෙන සිටින බවයි.

කේරළයේ ගංවතුර තත්ත්වය විදෙස් මාධ්‍යවේදීන් ගේ කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙසේය.

(ඡායා : බීබීසී ලෝක සේවය)

flood1

flood2

flood3

flood4

flood5

flood6

flood8

flood9

flood10

flood11

 

flood3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top