nsb
Sathosa

Sep 12, 2018

Vivo V11 Pro ලංකාවේ එළිදකී ! (ඡායා / වීඩියෝ)

ජංගම දුරකතන ලොව නව්‍ය අත්දැකීම් හා සේවාවන් රැසක් ලබාදෙන Vivo සමාගමේ නවතම නිෂ්පාදනය වන Vivo V11 Pro ස්මාර්ට් ජංගම දුරකතනය ඊයේ (11) දින කොළඹදී මෙරටට හඳුන්වාදෙනු ලැබුණි

පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වූ V මාදිලියේ ස්මාර්ට් ජංගන දුරකතන සඳහා වැඩිදියුණි කුළ AI තාක්ෂණයෙන් බලගනුවනු ලැබූ විශේෂාංග රැසක් මෙයට ඇතුළත් වන අතර, එම විශේෂාංග Vivo සමාගම විස්තර කර ඇත්තේ මෙසේය :

“නව්‍ය අදහස්වලින් පිරි පාරිභෝගිකයා ඉලක්ක කරගත් අපගේ බලාපොරොත්තුව වන්නේ AI තාක්ෂණයෙන් බලගැන්වූ මෙම V11 Pro නවතම ස්මාර්ට් ජංගම දුරකථනයේ නවතම තාක්ෂණික අත්දැකීම අපගේ පාරිභෝගික ප්‍රජාව වෙත ලබාදීම,” බව මෙම නිෂ්පාදනයේ එළිදැක්වීම පිළිබඳ අදහස් දක්වමින් Vivo Mobile Lanka (Pvt.) Ltd. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑන්ග් මහතා පවසා සිටියේය.

ඊයේ කොළඹ පැවති මෙම උත්සවයේ අවස්ථා කිහිපයකි මේ.

(ඡායා / වීඩියෝ : ශානිකා ජයසේකර)

v1

v2

v3

v4

v5

v6

v7

v8

v9

v11

v12

v13

v14

v15

v16

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top