Sathosa

Sep 16, 2018

යෝධ ඉස්සන්ගේ අස්වැන්න ! (ඡායා)

“කර අඩු ඉස්සා” හෙවත් “යෝධ ඉස්සන්” ගේ අස්වැන්න බහුලව ලැබෙන කාලයකි මේ.

කලපු ආශ්‍රිතව ඇති මිරිදිය ජලාශ වල මෙම ඉස්සන් විශේෂය දක්නට ඇත.

කර අඩු ඉස්සාගේ ප්‍රජනන කටයුතු කලපුවේදී සිදුවන අතර ජීවත් වීම සිදු වන්නේ මිරිදිය ජලාශ වලය.

එම නිසා කලපු ආශ්‍රිත මිරිදිය ජලාශ වල ජීවත් වන කර අඩු ඉස්සන් රසයෙන් මෙන්ම ගුණයෙන්ද වැඩි බව ධීවරයින් සදහන් කරයි.

ග්‍රෑම් 250 සිට ග්‍රෑම් 750 ක් දක්වා බරකින් යුක්ත වන කරඅඩු ඉස්සන් කිලෝ ග්‍රෑම් 01 රුපියල් 1200 සිට 1400 දක්වා මිළකට අලවි කෙරේ.

හලාවත - කොළඹ මාර්ගයේ මහවැව - ලුණුඔය පාලම ආසන්නයේ ඇති කරඩු ඉස්සන් අලවි කරන ස්ථානයකි මේ.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

issa6

issa3

issa2

issa1

issa5

issa4

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top