කලපු ආශ්රිතව ඇති මිරිදිය ජලාශ වල මෙම ඉස්සන් විශේෂය දක්නට ඇත.
කර අඩු ඉස්සාගේ ප්රජනන කටයුතු කලපුවේදී සිදුවන අතර ජීවත් වීම සිදු වන්නේ මිරිදිය ජලාශ වලය.
එම නිසා කලපු ආශ්රිත මිරිදිය ජලාශ වල ජීවත් වන කර අඩු ඉස්සන් රසයෙන් මෙන්ම ගුණයෙන්ද වැඩි බව ධීවරයින් සදහන් කරයි.
ග්රෑම් 250 සිට ග්රෑම් 750 ක් දක්වා බරකින් යුක්ත වන කරඅඩු ඉස්සන් කිලෝ ග්රෑම් 01 රුපියල් 1200 සිට 1400 දක්වා මිළකට අලවි කෙරේ.
හලාවත - කොළඹ මාර්ගයේ මහවැව - ලුණුඔය පාලම ආසන්නයේ ඇති කරඩු ඉස්සන් අලවි කරන ස්ථානයකි මේ.
ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු