Sathosa

Sep 20, 2018

සතිස් වන්නියලැත්තන්ට බුලත් දෙන්න ගිහින් (ඡායා)

කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් පවත්වනු ලබන "සුවඳ පද්ම" උපහාර සම්මාන පිදීමේ උළෙල සඳහා ආදිවාසි නායක උරුවරිගේ වන්නියලැත්තන්ට ආරාධනා කිරීමට සතිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් පසුගියදා දඹාන බලා පිටත්විය.

ඒ ගිය ගමන ගැන කියවෙන අපූරු පින්තූර එකතුවක් මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතී.

එම පින්තූර එකතුව පහතින්

ඡායා - සාරංග නාරම්මල

Sathish 2

Sathish 4

Sathish 1

Sathish 3

Sathish 5

Sathish 6

Sathish 9

Sathish 7

Sathish 8

Sathish 10

Sathish 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top