Nov 21, 2018

ආයෙත් ඒවිද ඒ සළබයා ! (ඡායා)

මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමග පුත්තලම විලුක ප්‍රදේශයේ නිවසකට පැමිණි දුර්ලභ ගණයේ සලඔයෙකු කැමරා කාචයක මෙසේ සටහන් විය.

අදාළ සලඹයා මීට දිනකට පමණ පෙර රාත්‍රී කාලයේ නිවසේ දල්වා තිබූ විදුලි පහනක් අසලට පැමිණි තිබියදී නිවැසියන් විසින් දැක තිබේ.

මෙම සලඹයා ප්‍රමාණයෙන් අඟල් 5.5ක් පමණ විශාලත්වයකින් යුතු වන අතර ශරීරය පුරා කහ පැහැති වර්ණයෙන් වර්ණ ගැන්වී ඇත.

සටහන සේයා රූ - ප්‍රියංකර කළුපහන - පුත්තලම

DSC 0977

DSC 0980

DSC 0984

DSC 0988

DSC 0991

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top