Sathosa

Dec 03, 2018

ප්‍රියංකා - නික් අතිනත ගනියි! (ඡායා)

බොලිවුඩයේ මෙන්ම හොලිවුඩ් පුරවරයේද දිලෙන තරුවක් වන ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු නළුවෙකු හා ගායකයෙකු වන නික් ජෝනාස් ගේ විවාහය ගතවූ සතිඅන්තයේදී පැවැත්වුණි.

ඒ, ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ උමායිඩ් භවන් මන්දිරයේදීය.

දින කිහිපයක් පුරා පැවති ඔවුන් දෙදෙනාගේ විවාහය උත්සව කිහිපයකින් සමන්විත විය.

පෙරේදා දින (01දා) ඔවුන් ක්‍රිස්තියානු සම්ප්‍රාදයන්ට අනුව විවාහ වූ අතර, ඊයේ දිනයේදී හින්දු විවාහ චාරිත්‍ර පැවැත්වුණි.

මෙම උත්සවයන් හි ඡායාරූප තවමත් මාධ්‍ය වෙත නිකුත් කර නැති නමුත්, ඔවුන් ගේ සංගීත් හා මෙහෙන්දි උත්සව වල ගත් පහත ඡායාරූප කිහිපය ප්‍රියංකා ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් පළ කර තිබුණි.

rs 1024x536 181202092531 1024.nick jonas priyanka chopra wedding.cm.12218

rs 1024x542 181202092533 1024.nick jonas priyanka chopra wedding.cm.122182

rs 1024x549 181202092532 1024.nick jonas priyanka chopra wedding.cm.122186

rs 1024x548 181202092532 1024.nick jonas priyanka chopra wedding.cm.122185

rs 1024x548 181202092534 1024.nick jonas priyanka chopra wedding.cm.1221810

rs 1024x553 181202092533 1024.nick jonas priyanka chopra wedding.cm.122187

rs 1024x536 181202092531 1024.nick jonas priyanka chopra wedding.cm.122183

rs 1024x682 181201093440 1024.nick jonas priyanka chopra wedding.cm.12118

rs 918x1024 181201093439 634.nick jonas priyanka chopra wedding.cm.12118

rs 1024x755 181201093439 1024.nick jonas priyanka chopra wedding.cm.121184

rs 1024x790 181201093439 1024.nick jonas priyanka chopra wedding.cm.121183

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top