Dec 13, 2018

සමාජ සංවිධාන එක් පෙරමුණකට (ඡායා)

ඉතිහාසයේ රට මුහුණ දී ඇති බරපතල ම ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය එරෙහිව ඊයේ (12) පස්වරුවේ ලිප්ටන් වටරවුමේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණි.

මේ සඳහා අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව , අලූත් පියාපත් (The New Wings), අලූත් පරපුර, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දිදුලන හදවත (shining Heart) ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනල්ලූ (Butterflies for Democracy) ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය මෙහෙයුම, මාරුතයේ හඩ, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, රයිස් අප් ශ්‍රී ලංකා (Rise Up Sri lanka) සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ (srilankan Women's) සාධුජනරාව, සමබිම යන සංවිධාන ඇතුළුව කලාකරුවන් සාහිත්‍යවේදීන් විද්වතුන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රැසක් සංවිධාන විශාල ප්‍රමාණයක් එකතුවී සිටියේය.

p2

p3

p4

p8

p9

p11

p12

p13

p14

p15

p16

p17

p18

p20

p21

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top