photographic 2
Dec 16, 2018

ජවිපෙ රැලියට මහ සෙනඟක් (ඡායා)

“කුමන්ත්‍රණය පරාදයි සැබෑ ජනතා ජයග්‍රහණයකට පෙළගැසෙමු” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකත්වයෙන් කිරුළපන කිරුළ ක්‍රීඩාංගණයේද ඊයේ (15) පැවති විරෝධතා රැලියට ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතාමත් නීතිවිරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් දියත් කළ කුමන්ත්‍රණයට එරෙහිව එම මොහොතේ සිට එය පරාජය කිරීම දක්වා එයට එරෙහිව හඬ නැගූ දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයින්, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, නීතීඥයින්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් මෙම විරෝධතා රැලියට එක්වී සිටියහ.

jvp1

jvp2

jvp4

jvp5

jvp6

jvp7

jvp8

jvp9

jvp10

jvp11

jvp12

jvp13

jvp15

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top