photographic 2
වතිකානුවේ නත්තල් දේවමෙහෙය (AFP/ GETTY IMAGES) වතිකානුවේ නත්තල් දේවමෙහෙය (AFP/ GETTY IMAGES)
Dec 25, 2018

ලොව පුරා සැමරූ නත්තල් අසිරිය (ඡායා)

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උපත සනිටුහන් කරන අසිරිමත් නත්තල ලොව පුරා කිකුනු බැතිමතුන් විසින් සමරනු ලබයි.

ලොව රටවල් කිහිපයක නත්තල සැමරුනු අයුරු බීබීසී ලෝක සේවය වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

c2ඊජිප්තුවේ කයිරෝ අගනුවර දේවමෙහෙයකට සහභාගී වන දැරියක් (EPA)

c3තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර නත්තල් ගසක් අසල සිපගන්නා පෙම්යුවළක් (EPA)

c4තායිවානයේ තායිපේ හි පල්ලියක අතිපූජ්‍ය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ කාඩ්බෝඩ් රුවක් (EPA)

c5කෙංගෝ අධිරාජ්‍යයේ නත්තල් සැමරුම් (REUTERS)

c6දකුණු අර්ධද්වීපයේ මේ දින වල පවතින වසන්ත සමයේ දී සිඩ්නි හි බොන්ඩායි වෙරළේ නත්තල් සමරන පවුලක් (GETTY IMAGES)

c7මධ්‍යම ඇමෙරිකාවේ සිට ඇමෙරිකාව දක්වා ගමන්කරන දහස්ගණන් පුද්ගලයන් අතර සිටි දරුවෙකු මෙක්සිකෝවේ ටිජුවානා හිදී නත්තල සමරන අයුරු (REUTERS)

c8කහ ජැකට්කරු විරෝධතාකරුවන් විසින් උතුරු ප්‍රංශයේ පැවැත්වූ දේවමෙහෙයක් (AFP/ GETTY IMAGES)

c9චීනයේ බීජිං අගනුවර පල්ලියක ආගමික වතාවත් වල නියැලෙන කාන්තාවක් (EPA)

c10එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ශාන්ත මරියා පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වන කිතුනු බැතිමතුන් (REUTERS)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top